Colombo Today Local News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිලියක්ට අමුතු සැලකිලි

කිසිදු මාධ්‍ය ආයතනයක සේවය කරන හෝ ක්‍රිකට් තරග ආවරණ කරනු ලබන මාධ්‍යවේදිනයක්ද නොවන නිළියක්වන නෙතූ ප්‍රියංගිකා ශ්‍රී ලංකා ක්‍රිකට්හි මාධ්‍ය අංශය විසින් මාධ්‍ය ආයතන සදහා නිකුත් කරනු ලබන මොටර් රථ ගාල් කිරීමේ අවසර පත්‍රයක් හා ශ්‍රී ලංකාව හා කොදෙව් අතර පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරග සඳහා මාධ්‍යට ලබාදෙන ප්‍රවේශපත් කිහිපයක් අතතිව ජායාරූප පල කර ඇත. .

ඇය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවකු වන අනූෂ සමරනායක මහතා සමඟ අදාල ඇඳුමින්ම සැරසී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළගත් ජායාරූප කිහිපයක්ද එහි දැක්වෙන අතර අදාල ඡායාරූපවල නිළියක්වන ශ්‍රීමාලි ෆොන්සේකාද සිටී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනේ මාධ්‍ය කළමනාකරු ලෙස කටයුතු කරනු ලබන රජිත් ප්‍රනාන්දු මහතා සහ එහි වෙළෙඳ හා සන්නිවේදන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ වජිර දසනායක මහතා අදාල අක්‍රමිකතාව සම්බන්ධයෙන් මේ වගකිවයුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තා වේ.

අදාල ඡායාරූප පහත දැක්වේ.

Nethu1_600px_15_11_12-2

Related posts

මාලඹේ බොබ් මාලි අල්ලන්න පොලීසිය මහජන සහාය පතයි

colombotoday

මැතිවරණයන්ට ඉදිරිපත් වෙන්න භාරතීය ජනතා පක්ෂය ලංකාවෙත් ස්ථාපනය කරන්න යයි..

colombotoday

දින 7ක් වයසැති නිවුන්නු දරුවන් විසි පන්දාහට විකුණලා

Admin

සජබයේ තරුණයන් පිරිසක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට

Admin

ගෝනපොලදී අයිස් සමග කාන්තාවක් STF අත්අඩංගුවට

colombotoday

පොල් තෙල් නිෂ්පාදනාගාරයක් ගිනි බත් වෙයි

colombotoday