Colombo Today Sports News

ශ්‍රීලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් ගැටුම අද පල්ලේකැළේ දී ඇරඹේ

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය අද දින පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිතය.

අද තරගයට වෙනස්කම් කිහිපයක්ම එක් කිරීමට නියමත බවට ඉගි පළ වේ.

මේ අතර නායක දිනේෂ් චන්දිමාල්ට අද තරගය අහිමි වන්නේ පළමු තරගයේදි ඇති වු පාදයේ ආබාධය සුව නොවීමයි. එබැවින් අද තරගය මෙහෙය වීම සුරංග ලක්මාල් ට පැවරෙන ඇත.
සුරංග ලක්මාල් මේ දක්වා නායකත්වය ලබා දුන් සියලු ටෙස්ට් තරග ශ්‍රී ලංකාව ජය ගෙන ඇත. එමෙන්ම මෙම තරගය ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් එකකි.

මක් නිසාද යත් පළමු තරගය එංගලන්තය ජය ගත් බැවිනි. මේ තරගයත් ඔවුන් ජය ගතහොත් තරගාවලියේ ජය එංගලන්තයට හිමි වේ..

ඉෂාන් ප්‍රබෝධ

Related posts

පළමු T20 තරගයෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව තියුණු ජයක් ශ්‍රී ලංකාවට

colombotoday

රුසියාව පැරදූ යුකේ‍්‍රනයේ එලීනාගෙන් හමුදාවට පරිත්‍යාගයක්

colombotoday

සචිත්‍ර සේනානායකට විදෙස් ගමන් තහනම්

Admin

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී පාලිත බණ්ඩාර රිදී පදක්කමක් දිනා ගනී

colombotoday

සංගාගේ නමත් ශ්‍රේෂ්ඨතම නම් අතරට

colombotoday

ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

colombotoday