එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී ඩී.ඩී උපුල් මහතා, අමාත්‍ය එස්.බී දිසානයක මහතා මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කළ ප්රකාශක්ට පිළිතුරු ලෙස ‘නපුංසකයාට මං කියනවා විවෘත විවාදයකට එන්න කියලා’ යනුවෙන් පවසා තිබිණි.
ඩී.ඩී උපුල් මහතාගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසීමට පිළිතුරු දෙමින් දිසානයක මහතා පවසා සිටියේ තමන් නපුංසකද නැද්ද යන වග උපුල්ට පරික්ෂා කර බැලුවොත් තේරුම් ගතහැකි බවයි.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ මහනුවර ඊයේ පැවති මධ්යහමුවකදීයි.
එස්.බී. අමාත්‍යවරයා කළ ප්‍රකාශය පහත වීඩියෝවේ දැක්වේ.