Colombo Today Local News

සෞඛ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ග පිලිබද තීරණයක් අද රාත්‍රියේ

අද (02) වෛද්‍යවරුන්ට ලබාදුන් ඩැට් දීමනාව හා සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වුණි.

ඒ අනුව ඉදිරි වර්ජන ක්‍රියාමාර්ගය පිළිබඳව අද රාත්‍රී 07ට අවසන් තීරණයක් ගැනීමට නියමිත බව සෞඛ්‍ය වෘත්තීය සමිති පැවසීය.

පසුව බලධාරීන් සමග සාකච්ඡාවක් පැවැති අතර එය ප්‍රතිපත්තිමය එකඟතාවයකින් අවසන් වූ බව වාර්තා විය.

Related posts

ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් පාලමක්

Admin

හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම රිමාන්ඩ්

Admin

රිෂාඩ්ගේ නිවෙස රස පරීක්ෂක නිලධාරීන්ගේ දැඩි පරීක්ෂාවට

colombotoday

කන්ජිපානි ඉම්රාන්ගේ පියාත් අත්අඩංගුවට

colombotoday

තිලකරත්න ඩිල්ෂාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනී.

colombotoday

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අසල අදත් කොටි විරෝධතාවක්

colombotoday