Colombo Today Local News

ළමා අපචාර, ස්ත්‍රී දුෂණ, මංකොල්ල කෑම් කරන්නන්ගේ ඡායාරූප මාධ්‍යයට.| මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර කියයි.

ළමා අපචාර මෙන්ම ස්ත්‍රී දුෂණ සහ මංකොල්ල කෑම් සම්බන්ධයෙන් ඒවා කරන පුද්ගලයන්ගේ ඡායාරූප හා තොරතුරු මාධ්‍ය වෙත ලබාදී ප්‍රසිද්ධියට පත්කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරනවා.

එසේම සෑම පුරවැසියෙකුටම එක හා සමාන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වන්නේ නම් තමන් අමාත්‍යධුරයේ රැඳී නොසිටින බවක්ද ඔහු සඳහන් කර තිබේ.

එසේම අපරාධ සිදුකරනු ලබන පුද්ගලයින්ට එරෙහි දැඩි දඞුවම් පැමිණ විය යුතු බව සඳහන් කරන අමාත්‍යවරයා ඉදිරියේ දී කාන්තා හිංසනය පිටුදැකීම වෙනුවෙන් සිවිල් ආරක්ෂක කමිටු ස්ථාපිත කරන බව ද සඳහන් කර ඇත

Related posts

“අපට දාන පාට් හැකිනම් බ්‍රිතාන්‍යට, ඇමරිකාවටත් දාන්න“ – මානව හිමිකම් කොමසාරිස්ට අභියෝගයක්

colombotoday

ඔක්ස්ෆර්ඞ් එන්නතේ ආයු කාලය මාස 6යි – ඉක්මනින් එන්නත් කරන්න : නිෂ්පාදක සමාගම කියයි

colombotoday

තේ කෝප්පයේ මිලත් නගී.. කිරි කෝප්පය 40 පනී !

colombotoday

ජනවාරියේ වැඩිකළ විදුලි ගාස්තු අඩුවෙයි?

Admin

මංගල සුරා ගැසට් පත්‍රය අකුලාගනී !

colombotoday

ශිෂ්‍යත්ව විභාගය ඇරඹෙයි

colombotoday