Colombo Today Local News

සන්නස්ගල විකිනෙයි – දේශපාලකයෙක් හෙළිකරයි.

උපුල් ශාන්ත සන්නස්ගල රජය විසින් මිලදී ගෙන ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය වූ බව සඳහන් කරමින් තමන්ව දේශපාලකයෙකු ලෙස හඳුන්වා ගන්නා හසිත් ගුණසේකර නැමති පුද්ගලයෙකු විසින් Facebook සටහනක් තබා ඇත.

අදාළ සටහන

Related posts

විශ්වාසභංගය මොකක් වුණත් 2020 දක්වාම අගමැති රනිල්මයි – පී හැරිසන්

colombotoday

ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණයට විශේෂ කාර්ය සාධක බලකායක්

colombotoday

සජිත් ජනාධිපති වූ පසු පෘතුග්‍රීසි නීතියට කලින් තිබූ නීතිය

Admin

ආණ්ඩුවට බණින්නේ “පරිනත ප්‍රජාතන්ත්‍රවාදය“ තේරෙන්නේ නැති අයයි – හරින්

colombotoday

කසක්ස්තාන තෙවන සංචාරකයින් කණ්ඩායම දිවයිනට

colombotoday

මහින්ද කියන්නේ පිස්සෙක් නෙවෙයි – අගමැති රනිල් කියයි

colombotoday