ඉන්දන මිල සම්බන්ධයෙන් තමා නිකුත් කරන ලද ලිපියේ සඳහන් මතයේ තවමත් තමන් සහ පක්ෂය සිටින බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී සාගර කාරියවසම් අද (16) සඳහන් කර සිටියා.
නෙලුම් මාවත ප්රධාන කාර්යාලයේදී බැසිල් හිතැති පක්ෂයේ පසුපෙළ මන්ත්රීවරු කිහිප දෙනෙකු හමුවී පාර්ලිමේන්තු මන්ත්රී සාගර කාරියවසම් සාකච්ඡාවක් පවත්වා ඇත.