Colombo Today Local News

ශ‍්‍රීලනිපය 03 වැනිදා ආණ්ඩුවෙන් ඉවතට

ආණ්ඩුවෙන් ඉවත් වීම සදහා වන යෝජනාවක් ජූනි 03 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ථ ලංකා කාරක සභාවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

ආණ්ඩුවේ සිටින සෙසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පිරිසද ඉවත් කර ගැනීමට කටයුතු කරන බවද ඔහු සදහන් කරයි.

ආණ්ඩුවෙන් ඉවත් වීමට අකමැති පස් හය දෙනෙකු එක්සත් ජාතික පෂක්‍යට එක්වනු ඇති බවත් සදහන් කරන මන්ත‍්‍රීවරයා ඉන් පසු විපක්‍ෂය සමග එක් වී ආණ්ඩුව පෙරලා දැමීමට කටයුතු කරන බවද කියා සිටී.

Related posts

“රුසියාව ලංකාවේ අර්බුධයට වගකිවයුතුයි!” යුක්‍රේන ජනපති කියයි!

colombotoday

නව කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ‍‍ජෙනරල් අමල් කරුණාසේකර

colombotoday

චීනයෙන් මිලියන 28ක ඖෂධ අද මෙරටට

colombotoday

ගාල්ලේ පාසල් 26ක සිසුන් 43කට කොරෝනා.. දින 14කදී ආසාදිතයින් 38ක්

colombotoday

මධුෂ්ගේ මරණයට එරෙහිව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් පැමිණිල්ලක්

colombotoday

ජනපති සිරිසේන 2020දී යළි ජනපති සටනට !

colombotoday