Colombo Today Local News

පැරණි නිල රථය තවමත් හොද තත්ත්වයේ.. රෝසි අලුත්ම සැප රියක් ගන්න යයි.. සේවකයන්ගේ දැඩි අප්‍රසාදය !

කොළඹ මහ නගරසභාවේ පුරපතිනිය ලෙස පත්වූ රෝසි සේනානායක මහත්මියගේ භාවිතය සදහා නවීන කැබ් රථයක් මිලදී ගැනීමට පවතින සූදානමට සේවකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

මින් පෙර සිටි පුරපතිවරයා භාවිති කළ නිල රථය ඉතාමත් හොද තත්ත්වයේ තිබියදී නව පුරපතිනිය විසින් අලුතින්ම වාහානයක් සදහා මුදල වැය කිරීම සේවකයන්ගේ දැඩි අප්‍රසාදයට ලක්වී තිබෙන බවයි පැවසෙන්නේ.

මහ නගරසභාවේ සේවක සුබසාධන ගැටළු රැසක් පවතින්දී, ඔවුන් දැඩි ආර්ථික අපහසුතාවලින් පෙලෙද්දී පුරපතිනියගේ මෙම ක්‍රියා කළාපය තමන් තරයේ හෙළා දකින බව සේවකයන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

Related posts

පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් අත්අඩංගුවට ගත්තාට පොලිස්පතිට මිලියනයක දඩයක්

Admin

මෙවර ගනුදෙනු නැකත සමෘද්ධි බැංකුව වර්ජනය කරයි

Admin

බුදු දහමට නිගා කළ චීවරධාරියා රිමාන්ඩ්

Admin

බන්ධනාගාර රැඳවියෙක් රාගම රෝහලේදී පලා යයි

Admin

“මේ ජාතික කොඩිය අපි පිළිගන්නෑ.. එය වහා වෙනස් විය යුතුයි” – සේනාධිරාජා

colombotoday

මංගලගේ බියර් සහනයේ ප්‍රතිඵල නිකුත් වේ.. මෙරට බියර් භාවිතය 12%කින් ඉහළට..

colombotoday