Colombo Today Local News

එදා අසම්පුර්නයි කී වාර්තාව ක්‍රියාත්මක කරන්නැයි රජයට බලහත්කාරය පාමින් ඇමති හමුවෙන්න කාදිනල් බෑ කියයි.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මැල්කම් රංජිත් කාදිනල් තුමා හමුවී සාකච්ඡා කිරීමට වෙලාවක් ඉල්ලා ලිපියක් යොමු කල බවත් කාදිනල් තුමා එය ප්‍රතික්ෂේප කල බවත් ඊයේ (1) මාධ්‍යයට කතෝලික සභාව විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් සිරිල් ගාමිණි පියතුමා පවසනවා.

රජය පිළිබඳව විශ්වාසයක් ඇතිවීමට නම් පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් සිදුකර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පටන්ගත යුතු බවත් පොලිස්පති තුමා සහ ජනාධිපති නීති උපදේශක සිදුකල ප්‍රකාශවලින් විශ්වාසය බිඳ වැටී ඇති බවත් සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිගත නොහැකි බව මීට ඉහතදී කතෝලික සභාව සහ කාදිනල් තුමා ප්‍රකාශ කරන ලදි.

කොමිෂන් සභා වාර්තාව අසම්පුර්නයි. කලු ඉරිදා විරෝධයට එක්වෙමින් කාදිනල් තුමා කියයි.

ප්‍රහාරයට පෙර භික්ෂුන් වහන්සේ ඉගියක් දුන්නා. | ඒ දිවැසිවර වාක්‍ය අද ඉටුවෙලා. – කතෝලික සභාව

Related posts

වන්නි නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

කවුරු විරුද්ධ වුවත් ඉන්දියාව එක්ක ගිවිසුම ගසා රැකියා දස ලක්ෂයක් බිහිකරනවා – අගමැති

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණ කතා කියන නාමල් කුමාරට ඓරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

colombotoday

“නෞකාවේ පොහොර බාර ගන්න බෑ’’ අගමැති චීන තානාපතිට දැනුම් දෙයි

colombotoday

සාක්කිකරුවෙක්ට තර්ජනය කල සැරයන් අත්අඩංගුවට

Admin

රට ආරක්ෂා කර ගැනීම සඳහා රටට ආදරය කරන ජන පවුරක් සැකසිය යුතුයි – ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ

colombotoday