ශ්රී ලංකා මුස්ලිම් කොන්ග්රස් නායක රවුෆ් හකීම්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සඳහන් කරමින් ඔහු විසින් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
I have tested positive for COVID-19 today and will be entered into a quarantine facility. I request those who came into contact with me in the last 10 days to take necessary health and safety precautions.
— Rauff Hakeem (@Rauff_Hakeem) January 10, 2021