Colombo Today Local News

රවී කුණු අදී !

මට්ටක්කුලිය පරවි දූපත ආශ්‍රිතව කැළි කසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් අද පෙරවරුවේ සංවිධානය කර තිබිණි.

කැළණි ගං මෝය කට අවට එක්රැස්ව තිබූ කැළි කසල ඉවත් කිරීම එහිදී සිදුවිය. එම අවස්ථාවට හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සමග උතුරු කොළඹ නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරුන් සහභාගී විය.

ශ්‍රී ලංකා යුද හමුදාව හා කොළඹ මහ නගරසභාව ඒකාබද්ධව මෙම ශ්‍රමදානය සංවිධානය කර තිබිණි.

Related posts

මැතිවරණ කොමිසම අද රැස්වේ

colombotoday

ජනපතිවරණ ජය ගෝඨාභයටයි… සජිත් මන්දගාමීයි – විදෙස් මාධ්‍ය කියයි !

colombotoday

දේශපාලනඥයන්ගේ සහාය ඇතිව පාතාලයන් කොළඹ තෙත් බිම් වර්ග කිලෝමීටර් 400ක් ගොඩ කරලා

colombotoday

ජනපති සිරිසේනට ඇමරිකාවේ උප ජනාධිපතිගෙන් ඇමතුමක් !

colombotoday

කුලහීනයකුට වතුර උගුරක් නොදෙන තවමත් ඉවරයක් නැති යාපනයේ කුල යුද්ධය

colombotoday

තව්හිද් සීඩී 30ක් සමග රෝහල් සේවකයෙක් අත්අඩංගුවට…

colombotoday