Colombo Today Local NewsTop Stories

අවුරුදු 200කට කලින් මම වන්නි හත්පත්තුවෙන් පැනලා ගියා – අගමැති රනිල් වික්‍රමසිංහ

“ඇහැටුවැව දියුණු ප්‍රදේශයක්. මේ වන්නි හත්පත්තුවට අයිති ප්‍රදේශ. මමත් ආවේ වන්නි හත්පත්තුවෙන්. අවුරුදු 200කට කලින් පැනලා ගියා.” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කුරුණෑගල ඇහැටුවැව ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමින් සඳහන් කර සිටියා.

මෙහිදී තෙල් මිල සුත්‍රය පිළිබඳවද අදහස් දක්වන ලදි.

මේ වන විට ලෝකයේ බොහෝ රටවල මෙවැනි ක්‍රමවේද භාවිතයේ තිබෙන බවත් නමුත් මේ ක්‍රමයට අනුගතවීමට මෙරටට පළපුරුද්දක් නොමැති බැවින් පළමුව සතියකට වරක් සංශෝධනය කිරීමට යෝජිතව තිබූ ලෝක වෙළඳපොළට සාපේක්ෂව රට තුළ ඉන්ධන මිල තීරණය වීම වෙනුවට මසකට වරක් එය ක්‍රියාත්මක කිරීමට සූදානම් කල බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Related posts

කොටි සැකකරුවන් නිදහස් කරගැනීම ගැන TNA ජනපති සමග සාකච්ඡා…

colombotoday

අජිත් ප්‍රසන්න වහා නිදහස් කරන්නැයි රණවිරුවෝ වීදි බසිති.

colombotoday

පාස්කු ප්‍රහාරයට සැක 25කට එරෙහිව අධිචෝදනා

colombotoday

අගමැති ඇතුළු 17ක් ඉතාලියේ සංචාරයකට පිටත්වෙයි

colombotoday

ඇමෙරිකාවේ නව ජනපතිට සහ උප ජනපතිට අගමැතිගෙන් සුබපැතුම්

colombotoday

මැතිවරණය නොපැවැත්වීමේ අදහසක් රජයට නැහැ – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

Admin