Colombo Today Local News

“රාජිත දේශද්‍රෝහියෙක්… වහාම තනතුරුවලින් නෙරපන්න…” ශ්‍රී ලාංකික ඩයස්පොරාව ජනපතිගෙන් ඉල්ලයි

ත්‍රස්තවාදයෙන් රට බේරාගත් විරෝධාර හමුදාව සිවිල් වැසියන් ඝාතනය කළ බව පවසමින්, කොටි සාමාජිකයන් සැමරීමට උතුරේ ජනතාවට අයිතියක් ඇතිබව රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න කළ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් හෙළා දකින බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසන්නේ මින් මතුවට තමන් රාජිත සේනාරත්න ඇමතිවරයා දේශද්‍රෝහියෙකු ලෙස සලකන බවයි.

බෙදුම්වාදීන්ට උඩගෙඩි දෙමින් මෙවන් දේශද්‍රෝහී ප්‍රකාශ කරන රාජිත සේනාරත්න අමාත්‍යවරයා රජයේ දරන තනතුරුවලින් වහාම නෙරපා දමන්නැයිද එම සංවිධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටී.

Related posts

කළුතර සිසුවියගේ මරණයට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Admin

මන්ත්‍රී පාඨලීට රට යන්න අධිකරණයෙන් අවසර

Admin

හරීන්ගේ ටෝච් එක දුරදිග යයි. – කතානායකගෙන් පොලිස්පතිට පැමිණිලි.

colombotoday

කිසිම දවසක රාජපක්ෂ කෙනෙකුට ආයේ මේ රටේ බලයට එන්න අපි ඉඩ තියන්නේ නැහැ…

colombotoday

ඉන්ධන ගන්නත් සල්ලි අච්චුගහන්න වෙනවා..

colombotoday

අත්‍යාවශ්‍ය සේවා ලේබලය ගහගෙන මංගල උත්සවයක කාඩ් බෙදලා

colombotoday