Colombo Today Local News

අධිකරණ නියෝග නොතකමින් පිළියන්දල ගුරු උද්ඝෝෂණයක්

ප්‍රදේශයේ පවතින කොරෝනා අවධානම හේතුවෙන් මහජනතාව ඒකරාශී වෙමින් සිදුකරන උද්ඝෝෂණ තහනම් කරමින් කැස්බෑව අධිකරණය විසින් නිකුත් කල නියෝගයක් නොතකමින් අද (3) පිළියන්දල නගරයේදී ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත්කරමින් පාසල් ගුරුවරු උද්ඝෝෂණයක නිරතවිය.

ශබ්ධ විකාශන යන්ත්‍ර යොදාගනිමින් පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණ නියෝගය කියවන ලදි.

Related posts

ගයන්තගේ නම කෙටූ කෙසෙල් ගෙඩි CID යට..

colombotoday

තව බදු එනවා.. රාජ්‍ය ආයතනත් රැසක්‌ විකිණීමට කැබිනට් අනුමැතිය!

colombotoday

කෝටි 11ක රත්තරන් ජෙල් කරල් රේගුවේ දී මාට්ටු

Admin

කොවිඩ් එන්නත් සහතිකය අනිවාර්ය කෙරේ?

colombotoday

මරදාන – දෙමටගොඩ අතර දුම්රිය දාවනය නවතී

Admin

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත මර්ධන පනත ඉවත් කරනු.. රටවල් හතරක් ජිනීවා කවුන්සිලයෙන් ඉල්ලයි

colombotoday