Colombo Today Local News

PHIලා සියළු බෝවන රෝග මර්ධනයෙන් ඉවත් වෙති

අද (19)දින සිට සියලු බෝවන රෝග පාලන රාජකාරි කටයුතුවලින් ද සිය සංගමය ඉවත් වීමට තීරණය කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ තම සංගමයේ ගැටලු විසඳීමට පියවර නොගන්නේ නම් ඉදිරියේ දී වර්ජනයකට වුව ද සූදානම් බවය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙරේදා (17)දින දහවල් සිට කොවිඩ්-19 පාලනයට අදාළ සියලු රාජකාරීවලින් ද ඉවත්වීමට තීරණය කළේය.

Related posts

VAT 15% දක්වා වැඩිවීම එලෙසමයි.. පනත සංශෝධනයෙන් වෙනසක් නෑ !

colombotoday

වයඹ මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා පසුපස දේශපාලන ප්‍රබලයන්..- බුද්ධි අංශ රජයට කියයි..

colombotoday

ඩොලර් මිලියන 500ක් වටිනා රජය සතු Grand Hyatt හෝටලය විකුණා දැමීමට තීරණය කරයි

colombotoday

ඉන්දීය ගිලන් රථ සේවය හැමදාම නිකං බෑ… ගානක් අය කරගන්න වෙයි – නි. ඇමති හර්ෂ

colombotoday

සා/පෙළ අයදුම්පත් භාරගැනීම ලබන 15 දා අවසන්

colombotoday

බිළිඳෙකු සමග ළමුන්ට මත් පෙති විකිණූ කතක් අත්අඩංගුවට

colombotoday