Colombo Today Local News

ඉන්දන මිල යලි සංශෝධනයක

අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලංකා ඛණිජ තෙල් සංස්තාව සිය මිල ගනන් සංශෝධනය කරයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇත. එනිසා එහි නව මිල රුපියල් 371ක් ලෙසත්

තවද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8 කින් පහළ දැමීමෙන් එහි නව මිල රුපියල් 456ක් බවටත්

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහල යාමෙන් එහි නව මිල රුපියල් 363 ක් ලෙසත්.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 468ක් ලෙසත්.

නව සංශෝධන අනුව භූමිතෙල් ලීටරයකි මිල රුපියල් 26 ඉහළ දමන අතර එහි ලිීටරයක් රුපියල් 262 ක් ලෙසත් නව මිල සටහන් වේ

අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලංකා ඛණීජ තෙල් සංස්තාව හා සාපේක්ශව ලංකා සිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කර ඇත.

ඉන්දන මිල යලි සංශෝධනයක

අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලංකා ඛණිජ තෙල් සංස්තාව සිය මිල ගනන් සංශෝධනය කරයි

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇත. එනිසා එහි නව මිල රුපියල් 371ක් ලෙසත්

තවද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8 කින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 456ක් වේ.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහල යාමෙන් එහි නව මිල රුපියල් 363 ක් ලෙසද

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් පහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වනුයේ රුපියල් 468ක් ලෙසයි.

නව සංශෝධන අනුව භූමිතෙල් ලීටරයකි මිල රුපියල් 26 ඉහළ දමන අතර එහි ලිීටරයක් රුපියල් 262 ලෙස නව මිල සටහන් වේ

එමෙන්ම මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සයිනොපෙක් සමාගමද සමාගම් සිය ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව එම සමාගම ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 368ක් ලෙසත්.

ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 360 ලෙසටත්

සයිනොපෙක් සමාගම ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 8කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 456 ක් ලෙසටත්

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 468ක් ලෙසටත් සදහන් වේ.

Related posts

පියා මරා මවට තුවාල කළ ගල්කිස්සේ අජාසත්ත පුත්‍රයා

colombotoday

යහපාලන ආණ්ඩුව රුසියාවත් කෝප ගන්වා ගනී… ආණ්ඩුවට එරෙහි මෙහෙයුමක් ගැන මංගලගෙන් රුසියාවට චෝදනා

colombotoday

ආරක්ෂාව තර කරන ලෙස පොලිස්පතිගෙන් සියලුම පොලීසිවලට උපදෙස්

colombotoday

සූදු ක්‍රීඩාවේ යෙදුණු පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday

ආර්ථික අර්බුදය විසදන්න අගමැතිට බැහැලු – ධම්මික රනිල්ට යන්න කියයි

colombotoday

ජනපති යළිත් පොදු අපේක්ෂක කරන්න ශ්‍රීලනිප – එජාප ඇමති සාකච්ඡාවක්

colombotoday