Colombo Today Local Newsfeatured

“එක රටක් එක නීතියක්” කාර්යසාධක බලකායට කුහකයන් පහර දෙද්දේ ජාත්‍යන්තරයෙන් පැසසුම්

“එක රටක් එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් අනතුරුව එම කාර්ය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඉලක්ක කරගෙන පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙන්ම සිංහලයාගේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා යැයි පවසමින් පෙනී සිටි සංවිධාන දැඩි ලෙස පහර ගැසීමට පටන් ගෙන ඇත.

ඒ අතර ආණ්ඩුව සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකරුවන්, තමන් දේශප්‍රේමින්යැයි පවසමින් විදෙස් බුද්ධි අංශ සඳහා ඔත්තු ලබාදෙන පුද්ගලයින්, මඩ මාධ්‍ය බලකායන් ඇතුළු කුහකයන් විශාල පිරිසක් සිටියි.

කෙසේවෙතත් ජාත්‍යන්තර මාධ්‍යයද ඥානසාර හිමියන් ඉලක්ක කරගෙන පළකර ඇති පුවත් සඳහා තම අදහස් පළකර ඇති විදේශීය සාමාන්‍ය ජනතාව ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව සඳහා සුභපැතුම් එක්කර ඇත.

Related posts

ඩීන්ස් පාර අවහිර වෙයි

Admin

ඥානසාර හිමි දෙවනගලට පුදබිමට

colombotoday

දිස්ත්‍රික්ක 07කට අනතුරු ඇඟවීමක්

colombotoday

අලුත් ව්‍යවස්ථාවක් ඕනමයි කියන්න, TNA මහා නාහිමිවරු හමුවෙන්න යයි !

colombotoday

හිටපු හමුදාපති මහේෂ් සේනානායක ජනපති සටනට !

colombotoday

අද සිට යළි විදුලිය කැපෙයි

colombotoday