Colombo Today Local News

එජාප නායකත්වයේ වෙනසක් ගැන නවීන් කියයි

පක්‍ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බවට බිම් මට්ටමේ එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේද මතයක් පවතින බව අමාත්‍ය නවීන් දිසානායක පවසනවා. සිය පාක්‍ෂිකයන්ගේ මතයන්ටද ගරු කරමින් ඉදිරියේදී මෙම කටයුතු සිදුවනු ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. මහනුවරදී මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

පක්‍ෂය අභ්‍යන්තරයේ ගැටළුකාරී තත්ත්වයන් ඇති වුවද ඒවා විසදාගත යුත්තේ සාකච්ඡාවෙන් පමණක් බවයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණේ.

Related posts

සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක සහ අගමැති අතර හමුවක්

colombotoday

මාධ්‍යයට තොරතුරු දුන්නැයි කොටහේන කෝවිලේ භාරකරුගේ නිවසටත් පහරදෙයි

colombotoday

ලංකාවේ උද්ධමනය තවත් පහළට

Admin

නි. පොලිස්පති දේශබන්දු මානව හිමිකම් කොමිසමට

colombotoday

කිරිබත්වැල්ල කඳුයායේ ගින්නකින් අක්කර 50ක් විනාසයි

colombotoday

විදෙස්ගතව සිට පැමිණෙන සියලු පුද්ගලයින් දින 14ක් නිරෝධායන වීම අනිවාර්යයි

colombotoday