Colombo Today Local News

ඛණිජ තෙල් ආනයනයෙන් ඉතිරි වූ ඩොලර් බිලියන 7.5 කෝ?

මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී ඉන්ධන ආනයනය කිරීම සදහා ඩොලර් බිලියන 4.5ක් වැයවුවත් වර්තමානය වන විට එම අගය ඩොලර් බිලියන් 2ක් බවට පත්වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව වසර තුනක කාලය තුළ ආණ්ඩුවට අවම වශයෙන් ඩොලර් බිලියන 7.5ක් ඉතිරි වී ඇති බවත් එයට කුමක් සිදුවූයේදැයි මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.

වත්මන් ආණ්ඩුව තෙල් මිල ඉහළ දමා එහි වගකීමද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පවරා ඇති බවත්, තෙල් මිල ඉහළ දමා තවමත් එය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ පැවැති තෙල් මිලට වඩා අඩුවෙන් පවතින බවට ඔවුන් ප්‍රකාශ කළත් එය සසඳා බැලිය යුත්තේ ලෝක වෙළඳපොළේ තෙල් මිල සමග බවද මන්ත්‍රීවරයා කියා සිටී.

Related posts

ගෑස් සිලින්ඩර 45,000 අද වෙළෙඳපොළට නිකුත් කිරයි

colombotoday

අර්ජුන් ඇලෝසියස්ට සිතාසි

colombotoday

මට්ටක්කුලිය ‘සමිට්පුර’ මහල් නිවාස සංකීර්ණය හුදකලා කරයි

colombotoday

යූක්‍රේනයේදී අලුත් කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක – 02 ගුවන් බල ඝනයට අයත් ඇන්ටොනෝව් යානා 03ක් යළි ගුවන් හමුදාවට

colombotoday

අගමැතිට එරෙහි විශ්වාසභංගයට නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ සහාය දෙනවා – එස්. බී. දිසානායක

colombotoday

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලන උවමනාවට මෙහෙයවූ ශානි අබේසේකර ඉවතට

colombotoday