Colombo Today Local News

මහින්දානන්ද අලුත්ගමගේ ඇප පිට නිදහස් කෙරේ

ඊයේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

ඇප කොන්දේසි සැපිරිමට නොහැකි විම හේතුවෙන් ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද මන්ත්‍රීවරයා අදාල ඇප කොන්දේසි නිසි පරිදි සම්පුර්ණ කර අධිකරණය බාර දීමෙන් පසු මෙසේ මුදාහැර ඇත.

මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලද්දේ ගිය රජයේ ඇමතිවරයෙක්ව හිදිමින් මිලියන 39ක රාජ්‍ය මුදල් අවභාවිත කලේ යයි චෝදනාව මතයි.

Related posts

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න – ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය

Admin

කාබනික පොහොර ලෙස චීනේ නාගරික කසල ශ්‍රී ලංකාවට | දිලිත් ජයවීරත් කාර්ය සාධක බලකායට

colombotoday

හාල් ඇටයක් ගේන්නේ නෑ කිවුවට හිඟයක් ආපු නිසා ගේන්න වුනා

Admin

ගෝඨාභය අගමැති කිරීමට ජනපති මෛත්‍රී සූදානම්….

colombotoday

වෙඩි තබා ඝාතනය කළ බවට සැක මළ සිරුරක් ලඳු කැළෑවකින් හමුවෙයි

colombotoday