Colombo Today Local News

“නිව්යෝක් ටයිම්ස්” පුවත චීන තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි

හම්බන්තොට වරාය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබා ගැනීමට චයිනා හාබර් ආයතනය විසින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ඩොලර් මිලියන 7.6ක් දී ඇති බවට “නිව්යෝක් ටයිම්ස්” පුවත්පත කර තිබෙන හෙළිදරව්ව පදනම් විරහිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

අදාළ වාර්තාව මුළුමනින්ම පදනම් විරහිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානියා ‘හිරු’ රූපවාහිනී නාළිකාවට සිකුරාදා (29දා) ප්‍රකාශ කර තිබිණි.

Related posts

ලබන මාසයේ සිට ඉන්ධන වලට උපරිම සිල්ලර මිලක්.. සමාගම්වල අභිමතයට ඉන්ධන අලෙවි කළ හැකි

Admin

උඩුවේ ධම්මාලෝක හිමි නිදහස් කරනවාද? නැද්ද? – තීරණය කල් යයි

colombotoday

මෙම වසර තුළ ජනතාවට සහන පැකේජයක්

Admin

Video: පරාජිතයා… සජිත්ට එන්න දෙන්නේ නෑ… හකීම්ගෙන් රනිල්ට කුණු බැනුම්

colombotoday

“වෘත්තීය සමිති තමන්ගේ සීමාව දැනගත යුතුයි“ – ෆොන්සේකා කල්තියා අනතුරු අගවයි

colombotoday

“සයිටම් කීයටවත් වහන්නෑ.. ඒකට විරුද්ධ වෙන්න කිසිදු බලවේගයකට හයියක් නෑ“ – කිරිඇල්ල

colombotoday