Colombo Today Local News

70 වන නිදහස් සමරුවේදී අමුතු නැටුමක් නටන්න යයි..

70 වන නිදහස් උළෙල වෙනුවෙන් පැවැත්වෙන පෙලපාළියේ පෙරහුරු මේ දිනවල ගාලුමුවදොර පිටිය ඉදිරිපිටදී පැවැත්වේ.

බිංගිරිය අධ්‍යාපන විද්‍යාපීඨයේ ශිෂ්‍යාවන් පිරිසක් ඉදිරිපත් කළ නැටුමක් පිළිබදව කාගේත් අවධානය යොමු තිබේ.

ලැප්ටොප් පරිගනක උපයෝගී කරගෙන ඉදිරිපත් කරන මෙම නර්ථනය “නවීන විද්‍යාඥයා“ යන තේමාව යටතේ නිර්මාණය කොට තිබේ.

Related posts

අජිත් ප්‍රසන්න වහා නිදහස් කරන්නැයි රණවිරුවෝ වීදි බසිති.

colombotoday

එජාප රැලියට 5000ක ජනතාවක් !

colombotoday

වදක තනතුර සඳහා පුද්ගලයින් දෙදෙනෙකු තෝරා අවසන්

colombotoday

හාලිඇල නාය යාමක්… අවදානම් කලාපයේ පවුල් 10ක් ඉවත් කරයි

Admin

රාජිත සේනාරත්න අත්අඩංගුවට

colombotoday

මීගමුව ප්‍රා. ලේකම්ගේ සිරුර බාල්කයක

Admin