Colombo Today Local News

කරුවලගස්වැව වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මරුට

කරුවලගස්වැව පොලිසිය පවසන්නේ කරුවලගස්වැව එගොඩපිටිය ගම්මානයෙ ඉඩමකට කඩා වැදි සිටි වල් අලි රංචුවක් පලවා හැරිම සදහා සුදානම් වු ගොවියකු වල් අලි ප්‍රහාරයෙන් අද(22) අලුයම මරණයට පත්ව ඇති බවයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ ආණමඩුව ඌරීයාව මුල් පදිංචි කරුවකු වන ඖෂධහාමි නැමති එගොඩපිටිය ප්‍රදේශයෙ වගා කටයුතු වල නිරතව ජීවත් වෙමින් සිටි දෙදරු පියකි.

උදේ ආහාර රැගෙන ඒමට ඌරීයාවේ නිවසට දිනපතාම යාම පුරුද්දක් කරගෙන සිටි මෙම ගොවි මහතා නිවසට නොපැමිනිම ගැන සොයා බැලිමට ඔහුගේ බිරිද දුරකථනයට ඇමතුම් කිපයක් රැගෙන ඇති නමුත් දුරකතනය දිගින් දිගටම නාද විම සිදුවුවද ඇමතුම් නොගැනිම ගැන සැක සිති එගොඩපිටිය ඉඩමට පැමින සොයා බලා ඇත.

Related posts

දින 40ක් තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 17,301 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

අපි ඒකීය ලංකාවකට එකග නෑ.. ව්‍යවස්ථා අතුරු වාර්තාවේ ඇත්තේ අපේ අදහසයි – TNA

colombotoday

සාපෙළ අයැදුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කෙරේ

colombotoday

ජවිපෙ දැන් බෙදුම්වාදීන්ගේ හොර අඹුව වෙලා.. මැක්කා විසින් බලු වලිගය වනවන තැනට ඇවිත්

colombotoday

ඇමති පියල් නිශාන්තගේ නිවසට පොලිස් රැකවල්

colombotoday

අද පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි

colombotoday