Colombo Today Local News

කරුවලගස්වැව වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මරුට

කරුවලගස්වැව පොලිසිය පවසන්නේ කරුවලගස්වැව එගොඩපිටිය ගම්මානයෙ ඉඩමකට කඩා වැදි සිටි වල් අලි රංචුවක් පලවා හැරිම සදහා සුදානම් වු ගොවියකු වල් අලි ප්‍රහාරයෙන් අද(22) අලුයම මරණයට පත්ව ඇති බවයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ ආණමඩුව ඌරීයාව මුල් පදිංචි කරුවකු වන ඖෂධහාමි නැමති එගොඩපිටිය ප්‍රදේශයෙ වගා කටයුතු වල නිරතව ජීවත් වෙමින් සිටි දෙදරු පියකි.

උදේ ආහාර රැගෙන ඒමට ඌරීයාවේ නිවසට දිනපතාම යාම පුරුද්දක් කරගෙන සිටි මෙම ගොවි මහතා නිවසට නොපැමිනිම ගැන සොයා බැලිමට ඔහුගේ බිරිද දුරකථනයට ඇමතුම් කිපයක් රැගෙන ඇති නමුත් දුරකතනය දිගින් දිගටම නාද විම සිදුවුවද ඇමතුම් නොගැනිම ගැන සැක සිති එගොඩපිටිය ඉඩමට පැමින සොයා බලා ඇත.

Related posts

අද සිට අඩුවන භාණ්ඩ 15 මිළ ගණන් මෙන්න

colombotoday

එරික් සෝල්හයිම් දිවයිනට

colombotoday

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

colombotoday

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් පන්නයි

colombotoday

ජනබල විරෝධයේ සජීවී විකාශනය මෙන්න [LIVE]

colombotoday

පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කරනවා කියා ඇමතුම් දුන් මොහොමඩ් අත්අඩංගුවට

colombotoday