බුවනෙකභාහු රජුගේ රාජ සභා මණ්ඩපය කඩා දැමීමට ක්රියා කළ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතාගේ එක මයිලකටවත් අත තියන්න තමා ඉඩ නොදෙන බව කුරුණෑගල දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු පවසනවා.
පෙරේදා පැවති ජන හමුවකදී අදහස් දක්වමින් ප්රනාන්දු මහතා මේ බව පැවසීය.
කුරුණෑගල නගරාධිපතිධුරය හොබවන තුෂාර සංජීව මහතා කලක් ජොන්ස්ටන් ප්රනාන්දු මහතාගේ රියදුරු ලෙස කටයුතු කල බවත් පසුව ජොන්ස්ටන් ප්රනාන්දු මහතා විසින් ඔහු නගරාධිපති ලෙස පත්කිරීමට කටයුතු කල බවටත් චෝදනා එල්ල විය.