Colombo Today Local News

ජනපති අපේක්ෂකයින් හතරදෙනෙකු ගැන ඒකාබද්ධයේ සාකච්ඡා

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්  කරන අපේක්ෂකයින් හතරදෙනෙකු පිළිබඳව මේ වනවිට සාකච්ඡා සිදුකරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පරාජයට පත්කිරීම පිළිබඳව ද සාකච්ඡා කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ.

Related posts

ජාතික ගුවන් විදුලියෙන් ඉස්ලාමීය අන්තවාදී දේශනා ප්‍රචාරය කරයි – හිටපු මුස්ලිම් වරුන්ගෙන් චෝදනා

colombotoday

කිලෝ 80ක් බර තවත් නිල් මැණික් පොකුරක් රත්නපුරෙන් හමු වෙයි

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ගනී

Admin

ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 87% ක් ලෙඩ්ඩු

colombotoday

ජනපති දැඩි ස්ථාවරයක… සියලුම නිලධාරීන්ට අනතුරු අගවයි…

colombotoday

වැටලීමකට ගිය පොලීස් නිලධාරීන්ට වටකරගෙන තඩිබාලා

Admin