Colombo Today Local News

මහ බැංකුව අගමැති යටතේත් රාජ්‍ය බැංකු කබීර් හෂීම් යටතේත් තියෙද්දී රවීට බැඳුම්කර චෝදනා ඇයි ?

බැඳුම්කර ගනු දෙනුවට රවී කරුණානායක හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධතාවයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. BBC සජීවී සංවාදයක් සඳහා ඊයේ (12) සහබාගි වූ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

“මහ බැංකුව අගමැති යටතේත් රාජ්‍ය බැංකු කබීර් හෂීම් යටතේත් තියෙද්දී රවීට බැඳුම්කර චෝදනා එල්ල කරන්නේ ඇයි” යන්න ප්‍රේක්ෂකයෙකු ප්‍රශ්න කර සිටියා. බැඳුම්කර ගනුදෙනුවෙහි යම්කිසි වරදක් තිබෙන බවත් එය පාදක කරගෙන දේශපාලන චරිත විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවත් පැවසු සේනසිංහ මහතා චෝදනා එල්ලවූ සැනින් රවී කරුණානායක සිය අමත්‍යදුරයෙන් ඉල්ලා අස් වී නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩදුන් බවත් පසුගිය රජය යටතේ එවැනි දෙයක් කවුරුන් හෝ කර තිබෙනවාදැයි පෙරලා විමසා සිටියා.

Related posts

මඩකලපුවේ කතෝලික දේවස්ථානයකටත් බෝම්බ ප්‍රහාර

colombotoday

කොළඹ ප්‍රදේශ රැසකට පැය 14 ක ජල කප්පාදුවක්

colombotoday

නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරු 06 දෙනෙකු අත්අඩංගුවට

colombotoday

බෝම්බ ලොරියක් ඇල්ලූ රණවිරුවා රිමාන්ඩ්.. ලොරිය පදවාගෙන ආ කොටියා නිදහස්

colombotoday

සජිත් ජනපති වුණොත් ඉබ්බ ගගට දැම්ම වගේ… රට ගැන සිතා ඡන්දය පාවිච්චි කරන්න – කොටපොළ අමරකිත්ති හිමියෝ

colombotoday

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

colombotoday