Colombo Today Local News

මහ බැංකුව අගමැති යටතේත් රාජ්‍ය බැංකු කබීර් හෂීම් යටතේත් තියෙද්දී රවීට බැඳුම්කර චෝදනා ඇයි ?

බැඳුම්කර ගනු දෙනුවට රවී කරුණානායක හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධතාවයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. BBC සජීවී සංවාදයක් සඳහා ඊයේ (12) සහබාගි වූ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

“මහ බැංකුව අගමැති යටතේත් රාජ්‍ය බැංකු කබීර් හෂීම් යටතේත් තියෙද්දී රවීට බැඳුම්කර චෝදනා එල්ල කරන්නේ ඇයි” යන්න ප්‍රේක්ෂකයෙකු ප්‍රශ්න කර සිටියා. බැඳුම්කර ගනුදෙනුවෙහි යම්කිසි වරදක් තිබෙන බවත් එය පාදක කරගෙන දේශපාලන චරිත විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවත් පැවසු සේනසිංහ මහතා චෝදනා එල්ලවූ සැනින් රවී කරුණානායක සිය අමත්‍යදුරයෙන් ඉල්ලා අස් වී නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩදුන් බවත් පසුගිය රජය යටතේ එවැනි දෙයක් කවුරුන් හෝ කර තිබෙනවාදැයි පෙරලා විමසා සිටියා.

Related posts

පාඨලී චම්පික රණවක ට අධිචෝදනා භාර දෙයි

colombotoday

අගෝස්තු 1 සිට බස් ගාස්තු 6%කින් ඉහළට.. රජය අනුමැතිය දෙයි

colombotoday

නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීමට දැඩි රැකවල් යොදවයි

colombotoday

ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තය සාමාන්‍ය වැසියන්ට තහනම් කරයි

colombotoday

ජපානයේ අකිහිතෝ අධිරාජයා ජාතිය අමතයි.. රජකම අතහරින බව කියයි

colombotoday

රෝහල්ගත කර සිටි රන්ජන් යළි අඟුණකොළපැලැස්සට

colombotoday