Colombo Today Local News

අගමැති තුමාට රාජ්‍ය තාන්ත්‍රික සංචාර කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕනි නෑ – ජගත් කුමාර

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතාලි සංචාරය පිළිබඳව කතෝලික සභාවෙන් එල්ලවුණු විරෝධය පිළිබඳව අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර “අගමැති තුමාට රාජ්‍ය තාන්ත්‍රික සංචාර කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕනි නෑ” යැයි පැවසීය.

අග්‍රාමාත්‍යවරයාගේ රාජ්‍ය තාන්ත්‍රික සංචාර සහ හමුවන්නේ කවුද කියන එක කාටවත් තීරණය කල නොහැකි බව පවසන ජගත් කුමාර කාදිනල් තුමාගේ ක්‍රියාව දැඩි ලෙස විවේචනය කරන ලදි.

Related posts

සහරාන්ට ඉන්දියාවට බෝට්ටුවෙන් පළා යන්න බදියුදීන්ගේ සහෝදරයා උදවු කරලා

colombotoday

මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසේ සිටි පී.සී ට පිහිපහරක්

Admin

ජෝජ් සොරොස්, ජේම්ස් පැකර්ටත් නොදෙවෙනි සූදු අන්තුවෙක්.. පැටිකිරිය මෙන්න

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩවල වෙළෙඳපොල කඩා වැටෙයි

colombotoday

“නත්තල් සමරන්න ජනතාවට ආර්ථික තත්වයක් නැහැ”

colombotoday

ගෝඨාභය රට හදනු ඇතැයි මට විශ්වාසයි. – සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ

colombotoday