ISIS ත්රස්තවාදීන් සිය සුපුරුදු මිලේච්ඡත්වය යළිත් ප්රදර්ශනය කරමින් සිරියානු ළමයින් 200කට අධික පිරිසක් එකවර වෙඩි තබා මරා දමා ඇති අතර එම සමූහ ඝාතනය පටිගත කොට අන්තර්ජාලය මුදාහැර ඇත. සියළුදෙනා අත් පසුපසට කර බැද දමා දනින් හිදුවා ස්වයංක්රීය ගිනි අවිවලින් ඔලුවට වෙඩිතබා මරා දමන අයුරු මෙලෙස අන්තර්ජාලයට එක් කර ඇත.
(සංවේදී අය නැරඹීමෙන් වළකින්න)