World

ISIS ත්‍රස්තවාදයට විරුද්ධව එකතුවන්න – රුසියාවෙන් සහ ඇමරිකාවෙන් බෑන් කී මූන් ඉල්ලයි

ban ki moon

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) මහ ලේකම් බෑන් කී මූන් Kuala Lumpur හිදී අදහස් දක්වමින් සදහන් කර සිටියේ සමස්ත මානව වර්ගයාටම තර්ජනයක්ව පවතින ස්ලාමික රාජ්‍යය (ISIS) ත්‍රස්තවාදයට විරුද්ධව සියළු දෙනාම එකට එකතුවිය යුතු බවයි.

පොදු සතුරාට විරුද්ධව ගෝලීය එකමුතු බව පෙන්වීමට කාලය පැමිණ ඇති බවත් රුසියාව සහ ඇමරිකාව එකතුව මෙහි නායකත්වය දැරිය යුතු බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් මහ ලේකම්වරයා අවධාරණය කර සිටියා. එනවසර ආරම්බයත් සමගම අන්තවාදය අතුගා දැමීමට අවශ්‍ය පුළුල් සැලසුමක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔහු පවසා සිටියා.

Related posts

ක්වොන්ටම් පරිගණක තාක්ෂණය හදුන්වා දීමට ඉන්දියාව සැලසුම් කරයි

colombotoday

උතුරු කොරියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මරා දමයි!

colombotoday

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ඕස්ට්‍රේලියාවත් ආක්‍රමණය කරයි

colombotoday

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත ගත් නිවේදිකාවක් රුධිර කැටි ගැසී මරුට

colombotoday

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි තබයි

Admin

මැතිවරණයට පසු ජනපති සිරගත කිරීමේ සුදානමක්

colombotoday