Colombo Today Local News

ජාතික කොඩියට කෙලගසා ගිනිතැබිය යුතුයි – වටරැක විජිත හිමිට විරුද්ධ බොදු බලේ පැමිණිල්ල විභාගයට

සිංහලයා වෙනුවෙන් හතරෙන් තුනක් වෙන්කරගන ඇති බැවින් ජාතික කොඩියට කෙලගසා ගිනිතැබිය යුතුබව පසුගිය මැතිවරණ සමයේදී ප්‍රකාශකළ වටරැක විජිත හිමිට විරුද්ධව බොදු බල සේනා විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ල  විභාගයට ගෙන ඇතිබව බොදු බලසේනා විධායක අධ්‍යක්ෂ දිලන්ත විතානගේ මහතා COLOMBOTODAY.COM වෙත ප්‍රකාශ කර සිටියා.

වටරැක විජිත හිමිගේ ප්‍රකාශය..


 

[mom_video type=”youtube” id=”Px12dOQf12k”]

Related posts

ආපදා තත්ත්වයෙන් හාරලක්ෂයක් අවතැන්.. උපරිමයෙන් සහය දෙන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

වැලිහිඳ කළු හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට ජනපති තීරණය කළා – ඇමති නවීන්

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ අරඹයි

colombotoday

“යළි නැඟිටින්න නම් එපා වැඳලා ඉල්ලන්නම්”

Admin

රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර්ගේ නිවස වටලයි

colombotoday