Colombo Today Local News

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ එම දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 380ක් පවතින බවයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ හේතුවෙන් සිය සේවා පවත්වාගෙන යාමට බාධා එල්ල වී ඇති බවය.

සේවක හිඟය පිළිබඳ මුදල් අමාත්‍යාංශය දැනුවත් කර ඇති බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් ක‍රයි.

එම නිලධාරිවරයා සඳහන් කළේ, සහකාර කොමසාරිස්වරුන් 221ක්, කාර්යාල කාර්ය සහායකවරුන් 71ක් සහ කළමනාකරණ සේවා පුරප්පාඩු 88ක් පවතින බවයි.

Related posts

මහාචාර්ය චන්දිම ජීවන්දර ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් හය දෙනා අතරට

Admin

දමිතා අධිකරණයට රැගෙන එයි

Admin

ගල් අඟුරු නැව් 14 ක් ඉදිරියේදී ගෙන ඒමට නියමිතයි – ගල් අඟුරු සමගාම

Admin

ජනපතිට කෝටි 60ක සැප කාර් දෙකක් ගෙන්වයි.. බදු සහන දෙන්නැයි රේගුවට දන්වයි

colombotoday

උප්පැන්නෙන් ජනවර්ගය ඉවත් කිරීමට විමල්ගේ විරෝධය

colombotoday

හෙරොයින් සමග සාම විනිසුරුවරයෙක් අත්අඩංගුවේ

colombotoday