Colombo Today Local News

ඩයනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසියි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) දින තීන්දු කළා.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

Related posts

පොහොට්ටුවෙන් විමල්ට සෘජුව විරෝධය පල කරයි.. මහ ලේකම් මාධ්‍ය කැදවා කියයි

colombotoday

ලක්ෂ ගණනක භාණ්ඩ සොරාගත් කුඩ්ඩෙක් අත්අඩංගුවට

colombotoday

රුහුණු කුමාරි බූස්සේදී පීලි පනී

colombotoday

ජනපති බලන්න බදුල්ලේ සිට ආ පුංචි අමානි (Video)

colombotoday

අයියාගේ කැතිපහරින් මල්ලී මරුට

colombotoday

මඩකලපුවේ මංගලාරාම නාහිමියෝ, පන්සලට පිටුපෑ ජනපතිගේ නමට කුළුගෙඩියෙන් තලයි

colombotoday