Colombo Today Local News

දුම්රිය ධාවනයට කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් කැඳවයි

දුම්රිය සේවාව පවත්වාගෙන යාම සඳහා කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් සේවයට කැදවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ පවසනවා.

එම කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් දුම්රිය ධාවනය සදහා යොදවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා ඇතැයි ද ඔහු සඳහන් කළා.

දැනටමත් කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් අට දෙනෙකු දුම්රිය ධාවනයට යොදවා ඇති බවත් අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී පොල්වත්තගේ වැඩි දුරටත් පැවසුවා.

Related posts

වව්නියාව විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක්

colombotoday

“අරගලය…. ඔව් ජාතිය වෙනුවෙන් මා කරනා අරගලය නතර කළ හැක්කේ, මා එල්ලා මැරීමෙන් පමණය….” ඥානසාර හිමි

colombotoday

පැහැරගැනීමක්, පහරදීමක්, ලිංගික හිරිහැර හෝ මානසික ලෙඩ නෑ… ස්විස් නාඩගම අතේ පත්තු වෙයි.. සේවිකාවට නඩු !

colombotoday

වහාම ක්‍රියාත්මකවන පරිදි ජනපතිගෙන් ජනතාවට සහන රැසක්

colombotoday

දුම් ඇල්ලීම නිසා ස්නායු ශෛලවලට හානි සිදු විය හැකි.. කිසිසේත් හුමාලය ආග්‍රානය නොකරන්න

colombotoday

මෙරට පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය පත්කෙරේ

colombotoday