Colombo Today Local News

හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්න යනවා යැයි විපක්ෂය පාර්ලිමේන්තුවේ ජෝගි නටයි. විනාඩියකට රුපියල් ලක්ෂයක් වියදම්වන බව කතානායක කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට සුදානම් වන බව පවසමින් පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය ආරම්භ කිරීම නොකර නොසන්සුන්කාරී ලෙස අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව නොසන්සුන්කාරී තත්වයක් ඇති වී තිබෙනවා.

එහිදී පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාම සඳහා විනාඩියකට ජනතා මුදලින් රුපියල් ලක්ෂයක් වියදම්වන බව කතානායකවරයාට මන්ත්‍රීවරුන්ට මතක් කර දීමට සිදුවිය.

Related posts

කෘතිම කහ නිසා රට ලෙඩවීමේ අවදානමක්

colombotoday

දේශීය ආදායම් පනත අද සිට බලාත්මකයි

Admin

සොයුරන් සිව් දෙනා රහසේ හමුවෙයි.. ජනාධිපති අපේක්ෂකයා ගැන අවසන් තීරණය ගනී…

colombotoday

මා දැව ජාවාරමේ නෑ.. හොරු අල්ලන්න උදව් කළා පමණයි – හිරුණිකා

colombotoday

පිල්ලෙයාන්ට දින 90ක රැඳවුම් නියෝග!

Admin

අලුත් බදු වලින් නෙට් බිල්, දුරකථන බිල්, විදුලි බිල් වැඩිවන සූත්තරේ මෙන්න

colombotoday