Colombo Today Local News

චම්පිකගේ ගෝලයා ගුණරත්න වන්නිනායක රිෂාඩ් බේරන්න ගොඩ පෙරකදෝරුකම් දෙයි

“මිය යාමට පෙර වෛද්‍යවරයාට පවසා තිබෙනවා මම ගිනිතියා ගත්තා කියලා ඒක තමයි මරාසන්න ප්‍රකාශය වෙන්නේ. ඒක තමයි සාක්ෂිය වන්නේ. ඊට එහා ගිහිල්ලා නැවත නැවත පරීක්ෂණ කිරීමේ හැකියාවක් නෑ.” යැයි පසුගිය 27 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී චාම්පික රණවක මහතාගේ 43 වන සේනාංකය කැඳවා තිබූ මධ්‍ය හමුවකට එක්වෙමින් නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා පැවසීය.

කෙසේ වෙතත් එය එසේ නොවන බව නීති සිසුවකු පවා දන්නා ඉතා සරල නීතිමය කාරණයකි.

මියගිය ඉෂාලිනි දැරියගේ මව පවසන්නේ තම දියණිය කතා කිරීමට තියා ඇස් දෙක හෝ විවර කරගැනීමට නොහැකි තත්වයක සිටි බවත් තමා ගිනි තබාගත් බවට දියණිය පැවසු බවට මුස්ලිම් ජාතික වෛද්‍යවරයා සඳහන් කිරීම අසත්‍යයක් බවයි.

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ ලේකම් සමග ඉතා මිත්‍ර ලෙස වෛද්‍යවරයා හැසිරුණු බවත් මව සඳහන් කර සිටිති.

මොහුගේ ප්‍රකාශය නීතිඥවරුන් විශාල ප්‍රමාණයක් හෙළාදැක ඇත.

Related posts

උතුරු සභාවේ ගෝරි.. ශිවාජිලිංගම් යකා නටයි.. මහඇමතිගේ මූණටම බැණවදී

colombotoday

වාහන මිළදී ගන්නන්ට සුබ ආරංචියක් ! රවී බිම දැමූ ලීසිං අගය ආයෙත් නග්ගයි

colombotoday

වතුරේගම මාදැල් ධීවරයෝ උද්ඝෝෂණයක

colombotoday

පන්සල් හා පල්ලිවලට IS ප්‍රහාරයක් සැලසුම් කළ සැකකරුවන් අත්අඩංගුවට

colombotoday

රියදුරු බලපත්‍රය අවලංගු කරන්න ලකුණු කැපීම මාර්තු සිට

Admin

ඉඩම්, පොලිස්‌, මුදල් බලතල පළාත්සභාවලට දුන්නොත් ආණ්‌ඩුවේ අවසානය එය විය හැකියි

colombotoday