සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) – 2018 නියාමන පරීක්ෂණය මෙවර ප්‍රථම
වරට මාර්ගගත පරීක්ෂණයක් ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
කටයුතු යොදා ඇත.
2019-03-11 දින සිට 2019-03-18 දින තෙක් දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 655කදී පැවැත්වීමට නියමිතය
previous post