Colombo Today Local News

ගෝල්ෆේස් උද්ඝෝෂණය පවත්වාගෙන යාම ජවිපෙ දිස්ත්‍රික්කවලට බෙදා දෙයි.

ගෝල්ෆේස් උද්ඝෝෂණය පවත්වාගෙන යාම සඳහා එක් එක් දිස්ත්‍රික්කයට එක් එක් දින බෙදා දීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන උද්ඝෝෂණය සඳහා විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ඉදිරියේදී සහභාගී වීමට නියමිතය.

උද්ඝෝෂණය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ජනතා විමුක්ති පෙරමුණ මෙම ක්‍රමවේදය අනුගමනය කරනු ලබයි.

ඊයේ දින කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජවිපෙ සාමාජිකයන් උද්ඝෝෂණය පවත්වාගෙන ගොස් ඇත.

Related posts

නියෝමාල් මාධ්‍යවේදිගෙන් සමාව ඉල්ලයි

colombotoday

ඩල්ජිත් අලුවිහාරේ මාතලේ නගරාධිපති ධුරයෙන් ඉවතට

colombotoday

විදෙස් විනිසුරුවන් ගෙනත් පරීක්ෂණ ඉක්මන් කරන්න.. සුමන්තිරන් ඉල්ලයි

colombotoday

කොරෝනා අසාදිතයින් සිව්දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

අධිවේගයේ මගඩියක්.. එජාප, ශ්‍රීලනිප ඇමතිවරු කැබිනට්ටුවේ ඇරගනී.. ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් යන බව කියයි

colombotoday

බිමත්ව රිය පැදවීමේ වාර්තා අධිකරණයට ඉදිරිපත් කර නෑ – විජිත හේරත් නිදහස්

colombotoday