Colombo Today Sports News

මයික්‍රොසොෆ්ට් වෙන්චර්ස් හි නිර්මාතෘ රාහුල් සූඩ් ලංකා ප්‍රිමියලිග් යාපනය කණ්ඩායමේ සම හිමිකාරිත්වයට

මයික්‍රොසොෆ්ට් වෙන්චර්ස් හි නිර්මාතෘ වන රාහුල් සූඩ්, ලංකා ප්‍රිමියර් ලීග් (LPL) හි යාපනය ස්ටැලියන්ස් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් කණ්ඩායමේ සම හිමිකාරීත්වය ලබාගෙන තිබෙනවා.

“මයික්‍රොසොෆ්ට් වෙන්චර්ස් හි නිර්මාතෘ රාහුල් සූඩ් සම හිමිකරුවෙකු ලෙස පිළිගැනීමට ලැබීම සතුටට කරුණක්” යැයි යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී ආනන්දන් ආර්නෝල්ඩ් මහතා පැවසීය.

“ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියතාවය අති විශාලයි. අයිපීඑල් හි දැවැන්ත ගෝලීය රසික පිරිසක් සිටින බව කවුරුත් දන්නා කරුණකි. එබැවින් ශ්‍රී ලංකාව ලංකා ප්‍රිමියර් ලීග් දියත් කිරීම දැකීමෙන් මම අතිශයින් සතුටට පත්වීමි. ක්‍රිකට් යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව වන අතර එය දශක කිහිපය තුළ ඉදිරියට පැමිණ ඇත.” මයික්‍රොසොෆ්ට් වෙන්චර්ස් හි නිර්මාතෘ රාහුල් සූඩ් පැවසීය.

බෝඩිං, බයිසිකල් පැදීම, රේසින් කාර් සහ පවුලේ අය සමඟ කාලය ගත කරයි.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකාර තනතුරු වලට අයදුම්පත් කැඳවයි

Admin

ක්‍රිකට් තහනම සාධාරණ නෑ. ICC පරික්ෂයට එරෙහිව නීතිය ඉදිරියට යනවා. නුවන් සොයිසා මාධ්‍යයට කියයි. Video

colombotoday

T20 තරගාවලියේ වීරයා සොයන ලැයිස්තුවට වනිඳුත් – ඔබේ ඡන්දයත් මෙතැනින් ලබාදෙන්න

Admin

කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහරදෙයි

Admin

තහනම් උත්තේජක අරන්… කුසල් ජනිත්ට ක්‍රිකට් තහනම්

colombotoday

ශ්‍රී ලංකා ප්‍රිමියලිග් තරඟාවලියේ Kandy Tuskers කණ්ඩායමේ අයිතිය සල්මන් ඛාන්ට

colombotoday