Colombo Today Sports News

මයික්‍රොසොෆ්ට් වෙන්චර්ස් හි නිර්මාතෘ රාහුල් සූඩ් ලංකා ප්‍රිමියලිග් යාපනය කණ්ඩායමේ සම හිමිකාරිත්වයට

මයික්‍රොසොෆ්ට් වෙන්චර්ස් හි නිර්මාතෘ වන රාහුල් සූඩ්, ලංකා ප්‍රිමියර් ලීග් (LPL) හි යාපනය ස්ටැලියන්ස් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් කණ්ඩායමේ සම හිමිකාරීත්වය ලබාගෙන තිබෙනවා.

“මයික්‍රොසොෆ්ට් වෙන්චර්ස් හි නිර්මාතෘ රාහුල් සූඩ් සම හිමිකරුවෙකු ලෙස පිළිගැනීමට ලැබීම සතුටට කරුණක්” යැයි යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී ආනන්දන් ආර්නෝල්ඩ් මහතා පැවසීය.

“ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියතාවය අති විශාලයි. අයිපීඑල් හි දැවැන්ත ගෝලීය රසික පිරිසක් සිටින බව කවුරුත් දන්නා කරුණකි. එබැවින් ශ්‍රී ලංකාව ලංකා ප්‍රිමියර් ලීග් දියත් කිරීම දැකීමෙන් මම අතිශයින් සතුටට පත්වීමි. ක්‍රිකට් යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව වන අතර එය දශක කිහිපය තුළ ඉදිරියට පැමිණ ඇත.” මයික්‍රොසොෆ්ට් වෙන්චර්ස් හි නිර්මාතෘ රාහුල් සූඩ් පැවසීය.

බෝඩිං, බයිසිකල් පැදීම, රේසින් කාර් සහ පවුලේ අය සමඟ කාලය ගත කරයි.

Related posts

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් සටන අදින් ඇරඹේ

colombotoday

(VIDEO) ඔලිම්පික් ගිනි සිළුව ලොව වටා ගමන අරඹයි

colombotoday

අරුණ දර්ශනගේ අවසන් පූර්ව වටය අද

Admin

ශ්‍රී ලංකාවට නොසිතූ පරාජයක්….

colombotoday

කොවිඩ් ආසාදිත ප්‍රවීන්ට ටෙස්ට් තරඟයක් අහිමිවෙයි

colombotoday

LPL අධ්‍යක්ෂ ධුරයෙන් රවීන් වික්‍රමරත්න ඉවත්වෙයි

colombotoday