Colombo Today Local News

DIG නාලක සිල්වා අත්අඩංගුවට… 7 දක්වා රිමාන්ඩ්…

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා  ඊයේ  රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රාත්‍රියේම ඔහු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කළ අතර  07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට  මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකෙරුණි.

Related posts

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1998 දක්වා ඉහළට

colombotoday

කැකිරාවේ ව්‍යාපාරිකයන් දෙවියන් යදින්නේ වෙනම තැනක… සැකකටයුතු ලියවිල අත්අඩංගුවට…

colombotoday

දුම්රියේ ගැටුණු පුද්ගලයෙකු මරුට

Admin

පොලිසිය පිට පාරෙන් ගම් වදී! දෙවුන්දර පාතාලයට නිල නොවන මැර තර්ජන?

colombotoday

තිළිණි ප්‍රියමාලිව මුදාහරී

Admin

දුරකථනය ගන්න දුම්රියේ ගිය චීන කතට පොල්ලකින් ගහලා

Admin