BusinessColombo Today Local News

අන්තර්ජාල වේගය මන්දගාමීයි. | පාරිභෝගිකයින්ගෙන් Dialog සමාගමට කුණු බැනුම්

අන්තර්ජාල වේගය මන්දගාමී වීම සම්බන්ධයෙන් Dialog සමාගමට එරෙහිව එම සමාගමේ පාරිභෝගිකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල කරමින් තිබෙනවා.

එම සමාගමට අයත් Dialog Axiata ෆේස්බුක් පිටුවට comments මගින් මෙම විරෝධය පාරිභෝගිකයන් දක්වා ඇත.

මේ වනවිට බොහෝ පාරිභෝගිකයන් Dialog සමාගමෙන් ඉවත්වෙමින් සිටින අතර රවුටර් ආදිය ගිනිතබමින් Dialog සේවාවන්වලින් ඉවත් වන ආකාරය අන්තර්ජාලයට ද එක් කර ඇත.

Facebook පිටුවට එක්කර ඇති දහස් ගණන් Dialog විරෝධී අදහස්වලින් කිහිපයක් පමණක් පහලින් ඉදිරිපත් කර ඇත…

Related posts

දුරකතන චාජරය සුඛෝපභෝගී වෑන් රථයක් ගිනි තබයි.

Admin

‍ඊයේ පාර්ලිමේන්තුවේදී රන්ජන් රටම අන්දලා – කිසිඳු හඩපටයක් සභාගත කර නෑ !

colombotoday

කළුතර සිසුවියගේ මරණයට අදාල ප්‍රධාන සැකකරු අල්ලයි

Admin

රවීගේ මුදල් ඇමතිකම චම්පිකට !!

colombotoday

පොහොට්ටු ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් අලි සබ්‍රි ට විරුද්ධව CID පැමිණිල්ලක්

colombotoday

වෛද්‍යවරියකගේ ඉංජිනේරු සැමියා අබිරහස් ලෙස මිය ගිහින්

Admin