Colombo Today Local News

මිලානෝ නගර සභාවට අංක 8 න් ශ්‍රී ලංකාවේ ධමිමිකා චන්ද්‍රසේකර

ලක්මාතාවගේ ධජය පෙරටුකරගත් අපේ කම සමගින් මිලානෝ නගර සභාවට අංක (8 ) තරග වදින ලක්මාතාවගේ දිරිය දියණිය වැඩි ඡන්දයෙන් තොරා පත් කරගනිමු

එළබෙන ඔක්තෝම්බර් මස 3 සහ 4 දින ඉතාලියේ නගරසභා සඳහා මන්ත්‍රීවරුන් තොරාපත් කර ගැනිම සඳහා මැතිවරණය පැවැත්වේ.

මෙම මැතිවරණයේදී මිලානෝ නගර සභාව සදහා ශ්‍රී ලංකික කාන්තාවක් අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් වී තිබෙනවා.

අංක (8 ) යටතේ ඉදිරිපත්ව ඇති ඇය නමින් ධමිමිකා චන්ද්‍රසේකරයි.

ශ්‍රී ලාංකීය කාන්තාවක් ඉතාලියේ මැතිවරණයට ඉදිරිපත් වෙන පළමු වතාව මෙය බවයි colombo today වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කර සිටියේ.

Related posts

නව මිශ්‍රණ පොහොර දෙකක් ලංකා පොහොර සමාගමෙන් එලියට

Admin

ධනුෂ්ක ගුණතිලකට ඩවුනින් මධ්‍යම අධිකරණයේදී ඇප ලැබෙයි

Admin

හිටපු CID අධ්‍යක්ෂ ශානි සේවයෙන් පහ කෙරේ

colombotoday

කිරි, බිත්තර සහ කුකුල්මස් නිෂ්පාදනය බරපතල ලෙස පහතට

colombotoday

අයවැය විවාදයට පාර්ලිමේන්තුව රැස් වෙන්න කෝටි 20ක් ගිහින්

Admin

මුස්ලිම් ප්‍රදේශයක හින්දු උත්සව බෑ… කොටහේන කෝවිලේ භාරකරුවන්ට මුස්ලිම් පල්ලියෙන් මරණ තර්ජණ – Video

colombotoday