Colombo Today Local News

ආදරණීය රණවිරුවන් මේ විදියට පාවා දෙන්න පුලුවන්ද? රාජිතගේ ප්‍රකාශය පිළිකුලෙන් හෙළා දකිනවා – දයාසිරි ජයසේකර

“රාජිත ඇමැතිවරයා කළ ප්‍රකාශය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. හේතුව උතුරේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සැමරීමයි, දකුණේ ජ.වි.පෙ. ඉල්මහා විරු සැමරුමයි පටලවාගෙන තිබීම ගැන අප කනගාටු වෙනවා වගේම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාට කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම අපේ ආදරණීය රණවිරුවන් මේ විදියට පාවා දීමට ඔවුන්ට හැකිදැයි කියන එකත් ප්‍රශ්නයක්.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පැවසීය.

හෙතෙම මේ අදහස් පළකළේ පසුගිය 18දා නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ ජාතික ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රිවරු දහසය දෙනාගේ කණ්ඩායම නිල වශයෙන් පැවැත්වූ ප්‍රථම මාධ්‍ය හමුව අමතමිනි.

Related posts

සූක්‍ෂම ‍සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කූරූ 22 ක් සහ ඩෙටර්නේටර් 07 ක් සොයා ගැනේ

Admin

ශ්‍රී ලංකාව මන්දපෝෂණ‍යෙන් ලෝකයේම 5වන තැනට

Admin

රු. 5000ක ණය මුදලට මිනිමරයි

colombotoday

වැල්ලවත්තේ කඩ පේළියක ගින්නක්

colombotoday

ආණ්ඩුකාරවරු තිදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

colombotoday

වයින් ස්ටෝර්ස් විවෘත කිරීමේ තීන්දුවට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ නැහැ

colombotoday