Colombo Today Local News

ආදරණීය රණවිරුවන් මේ විදියට පාවා දෙන්න පුලුවන්ද? රාජිතගේ ප්‍රකාශය පිළිකුලෙන් හෙළා දකිනවා – දයාසිරි ජයසේකර

“රාජිත ඇමැතිවරයා කළ ප්‍රකාශය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. හේතුව උතුරේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සැමරීමයි, දකුණේ ජ.වි.පෙ. ඉල්මහා විරු සැමරුමයි පටලවාගෙන තිබීම ගැන අප කනගාටු වෙනවා වගේම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාට කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම අපේ ආදරණීය රණවිරුවන් මේ විදියට පාවා දීමට ඔවුන්ට හැකිදැයි කියන එකත් ප්‍රශ්නයක්.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පැවසීය.

හෙතෙම මේ අදහස් පළකළේ පසුගිය 18දා නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ ජාතික ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රිවරු දහසය දෙනාගේ කණ්ඩායම නිල වශයෙන් පැවැත්වූ ප්‍රථම මාධ්‍ය හමුව අමතමිනි.

Related posts

ගජමුතු විකුණන්න ගිය 5ක් STF දැලේ…

Admin

සිංහලයන්ට පමණක් රටේ නායකත්වය දෙනු බෑ.. දෙමළ, මුස්ලිම් අයටත් උප ජනාධිපති තනතුරක් ඕන..

colombotoday

කන්කස්නතුරේ ජනාධිපති මන්දිරය බදු දීමේ ගිවිසුම අත්සන් කරයි

Admin

ගිනිඅවි 06ක් සමග සැකකරුවන් 04ක් අත්අඩංගුවේ

colombotoday

බැසිල් රාජපක්ෂ දිවයිනට

Admin

වෙළදසැල් හිමියන් පාරිභෝගිකයින් ගසාකාලා. | කයිවාරු නවතා නීතිය ක්‍රියාත්මක කරන්න. | පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලයි.

colombotoday