Colombo Today Local News

කොරෝනා වෛරසයෙන් ඊයේ 56ක් මරුට, මරණ 361 ක් දක්වා ඉහළට

චීනයේ හුබෙයි සෞඛ්‍ය අධිකාරිය නිකුත් කළ වාර්තා වලට අනුව ඊයේ දිනය වන විට කොරෝනා වෛරස් ආසාධනය හේතුවෙන්ඉ තවත් 56 දෙනෙකු මිය ගොස් ඇති අතර, ඒ අනුව මේ දක්වා මියගිය සංඛ්‍යාව 361 දක්වා ඉහළ ගොස් ඇති බවටත් වාර්තා විය.

එමෙන්ම නව වෛරස් රෝගීන් 2,103 ක් බලධාරීන් විසින් තහවුරු කර ඇති අතර, එමඟින් මුළු රෝගීන් සංඛ්‍යාව 16,600 ඉක්මවන බවයි.

Related posts

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යුවාන් ජියාජුන්, ජනපති හමුවෙයි

Admin

දුන් පොරොන්දු ඉටු කරන්න ජනාධිපතිට විතරක් බෑ

Admin

ඉල්ලීම් දෙනකන් දුම්රිය වැඩවර්ජනය දිගටම

Admin

අමුද්‍රව්‍ය හිඟයෙන් ඉදිකිරීම් 95%ක් ඇණහිටී..

colombotoday

මුස්ලිම් කඩ ගිනිතැබීම : රට නොමග යවන පොලිස් ප්‍රකාශ ගැන බොදු බලෙන් නිවේදනයක් (Video)

colombotoday

කොවිඩ් අසාදනයෙන් මියගිය බිළිඳාගේ දේහය භාර ගැනීම දෙමව්පියන් ප්‍රතික්ෂේප කරයි

colombotoday