Colombo Today Local News

CID මෙහෙයුමකින් බදියුදීන්ගේ කෝටි ගණනක ගැහිලි එළියට… හංගපු ෆයිල් 67ක් හමුවෙයි.. හොර ගනුදෙනු, අක්කර සිය ගණනක ඉඩම් ඔප්පු ඒ අතර…

ඊයේ (09)  දින රහස් පොලීසියට ලැබුණු තොරතුරක් මත හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාට අයත් මන්නාරම පිහිටි නිවසක් පරික්ෂා කිරීමේදී චෝදනාවලට ලක්ව ඇති ඇමතිවරයාට අයත් දේපළ සම්බන්ධ ලේඛන තොගයක් හමුවී ඇත. එම ලේඛන අතර මන්නාරම ප්‍රදේශයේ මිලට ගත් ඉඩම්, නිවාස ඇතුළු බොහෝ දේපල සම්බන්ධයෙන් වූ ලිපිගොනු මෙයට ඇතුළත්ව ඇති බව වාර්තාවේ.

මීට අමතරව රිෂාඩ් ඇමතිවරයා අමාත්‍යධුරය දරමින් සතොස ආයතනය හරහා සිදුකරන ලද මහා පරිමාණ ව්‍යාපාරයන් සම්බන්ධ තොරතුරු ද එම ලේඛණ ගොනුවේ තිබී ඇති බවද පැවසේ.

අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ තවදුරටත් පැවති ආණ්ඩුව යටතේ රිෂාඩ් අමාත්‍යවරයා ඇමතිධුරය දැරුවේනම් මුළු මන්නාරමම මිලදී ගනු ඇති බවයි.

Related posts

නැගෙනහිර ජාතිවාදීන් ත්‍රීකුණාමලේ සම්බෝධි විහාරයේ වැට කඩා දමයි

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

පාස්කු ප්‍රහාර මාලාවේ නඩුවක් කල් යයි

colombotoday

ත්‍රිකුණාමලයේ වැඩිම මනාපය සමගි ජන බලවේගයේ තවුෆීක්ට

colombotoday

නිධන් හාරන්න ගිය මිරිහානේ පොලිස් ලොක්කෙක් මාට්ටු

Admin

ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි ඇතුළු අපනයන බෝග රැසක මිල ඉහළට

colombotoday