Colombo Today Local News

ලංකාවේ ක්‍රිස්‌තියානි ඉවැන්ජලිකල් සභාවට එරෙහිව ප්‍රචණ්‌ඩ ක්‍රියා සිදුවෙනවා – ඇමරිකාව

ශ්‍රී ලංකාවේ ආගමික ප්‍රචණ්‌ඩ ක්‍රියා 97 ක්‌ සිදුවී ඇති බව ඇමරිකානු රජය ශ්‍රී ලංකාව සම්බන්ධ සිය අලුත්ම විමර්ශන වාර්තාවෙන් හෙළි කර ඇත.

ජාතික ක්‍රිස්‌තියානි ඉවැන්ජලික සභාවට අයත් පල්ලිවලට එරෙහිව බිය ගැන්වීම් සහ ප්‍රචණ්‌ඩ ක්‍රියා සිදුවී ඇති බව එම වාර්තාවේ සඳහන් කර තිබේ.

මේ වාර්තාව කෙටුම්පත් කර ඇත්තේ ආගමික නිදහස පිළිබඳ තානාපති සැම් ඩවුන් විසිනි.

පිටු 13 කින් යුත් මේ වාර්තාවෙන් මුස්‌ලිම් ජනතාවට එරෙහිව සිදුවූ ප්‍රචණ්‌ඩ ක්‍රියා ගැන ද කරුණු දක්‌වා ඇත. .

Related posts

ඥාණසාර හිමි ජාතිවාදියෙක්ද ? ඇසූ මාධ්‍යවේදියාගේ ඇගට රාජිත ගොඩවෙයි.. කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි

colombotoday

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අලුත් කිසිවක් කියැවුණේ නැහැ

colombotoday

මුසවේනිගේ 5 වන දිවුරුම්දීමට හිටපු ජනපතිට උගන්ඩාවෙන් විශේෂ ආරාධනාවක්.. යෝෂිතට යෑම තහනම්

colombotoday

ජනපතිගේ සැර ප්‍රකාශයට කතානායකගෙන් පිළිතුරු ලිපියක්

colombotoday

ගුරුකන්ද විහාරයේ කෝවිලක් තියෙනවානම් මම සිවුර ගලවලා ගෙදර යනවා.

colombotoday

පුංචි ඡන්දෙන් පසු මෛත්‍රී – මහින්ද භාරකාර ආණ්ඩුවක් !

colombotoday