World ජපානයේ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූකම්පනයක්Admin1 January 20241 January 2024 by Admin1 January 20241 January 20240 ජපානයේ Ishikawa ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.... Read more
World ඩෙන්මාර්කයේ දෙවැනි මාර්ග්‍රේතා රැජින කිරුළ අත්හරීAdmin1 January 20241 January 2024 by Admin1 January 20241 January 20240 ඩෙන්මාර්කයේ දෙවැනි මාර්ග්‍රේතා රැජින සිය කිරුළ අත්හැරීමට තීරණය කළ බව නව වසර සඳහා ජනතාව අමතමින් පැවසුවා ය. වසර 52ක් එරට රැජින ලෙස කටයුතු කළ ඇය... Read more
World ඊශ්‍රායලය ගොඩබිම් ප්‍රහාර පුළුල් කරයිAdmin28 December 202328 December 2023 by Admin28 December 202328 December 20230 ඊශ්‍රායලය තම ගොඩබිම් ප්‍රහාර, මධ්‍යම ගාසාවේ සරණාගත කඳවුරු දක්වා විහිදුවා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ. ගත වූ දින කිහිපයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් බුරෙයිජ්, නුසෙයිරාත්... Read more
World සුපිරි නළු විජයකාන්ත් කොරෝනා ආසාදනය වී මරුටAdmin28 December 202328 December 2023 by Admin28 December 202328 December 20230 ජනප්‍රිය කොලිවුඞ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත වී තිබේ. ‘ඩී.එම්.ඩී.කේ.’ හෙවත් දේශිය මුර්පොක්කු ද්‍රවිඩ කසාගම් පක්ෂයේ නිර්මාතෘවරයා ලෙස ද සැලකෙන විජයකාන්ත්, මියගොස් ඇත්තේ... Read more
World නවදිල්ලිය ඝන මීදුමකින් වැසෙයිAdmin27 December 202327 December 2023 by Admin27 December 202327 December 20230 ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඝන මීදුමකින් වැසී ඇතැයි එරට මාධ්‍ය පවසයි. ඝන මීදුම හේතුවෙන්, අගනුවර ගමනා ගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති අතර, ගුවන් ගමන් 110... Read more
World ඊශ්‍රායල රාජ්‍ය නියෝජිතයන් හමුවීමට හමාස් නායකයා ඊජිප්තුවට යයිAdmin21 December 202321 December 2023 by Admin21 December 202321 December 20230 ඊශ්‍රායලය සමඟ නැවත වරක් සටන් විරාමයක් ආරම්භ කිරීමට කැමැත්තෙන්, ඊශ්‍රායල රජයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමේ අරමුණින්, ගාසා තීරයේ හමාස් සංවිධානයේ, දේශපාලන අංශයේ නායක ඉස්මායිල් හනියේ... Read more
World ඊශ්‍රායල ප්‍රහාර වලින් අවම වශයෙන් පලස්තීනුවන් 20,000ක් මිය ගොස් ඇති බවට වාර්තාAdmin21 December 202321 December 2023 by Admin21 December 202321 December 20230 ඔක්තෝබර් 7වන දින සිදුවූ හමාස් ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් ගාසා තීරයේ අවම වශයෙන් පලස්තීනුවන් 20,000ක් මිය ගොස් ඇති බව වාර්තා වේ. දින... Read more
World හමාස් සංවිධානය භාවිත කළ තවත් උමං ජාලයක් සොයා ගනීAdmin21 December 202321 December 2023 by Admin21 December 202321 December 20230 හමාස් සංවිධානය ගාසා හී භාවිත කළ තවත් උමං ජාලයක් සොයා ගත් බව ඊශ්‍රායල හමුදාව පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, එය හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨයින් භාවිත... Read more
World සමරිසි සබඳතා වලට ආශිර්වාද කරන්න පූජකවරුන්ට පාප්තුමාගේ අවසරය ලැබෙයිAdmin20 December 202320 December 2023 by Admin20 December 202320 December 20230 සමරිසි පුද්ගලයන්ට ආශිර්වාද කිරීමට, කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර දීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර ඇත. දෙවියන් වහන්සේ සියලු දෙනා එක හා සමානව පිළිගන්නා... Read more
World ට්‍රම්ප්ට 2024 ජනාධිපති අපේක්ෂකත්වය අහිමිවෙයිAdmin20 December 202320 December 2023 by Admin20 December 202320 December 20230 ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණයක්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවා තිබේ. ඒ, ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14වැනි සංශෝධනයේ විධි විධානයකට අනුවය. තීන්දුවට අනුව, රිපබ්ලිකන්... Read more