World දැඩි උණුසුම ජිවිත 15,000ක් අහිමි කරයිAdmin8 November 20228 November 2022 by Admin8 November 20228 November 20220 දැඩි උණුසුම දරා ගැනීමට නොහැකිව, මෙම 2022 වසරේ මේ දක්වා යුරෝපා රටවල 15,000 ක් මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙම 15,000ක දෙනා මියගොස් ඇත්තේ... Read more
World රුසියාව “බලශක්ති ත්රස්තවාදයට”යොමු වන බවට යුක්රේන ජනාධිපතිගෙන් චෝදනාවක්Admin4 November 20224 November 2022 by Admin4 November 20224 November 20220 රුසියානු හමුදා යුධ පිටියේදී සුළු ජයග්‍රහණ ලබා ගන්නා විට යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ක්‍රෙම්ලිනය “බලශක්ති ත්රස්තවාදයට” යොමු වන බවට චෝදනා කර ඇති බව විදෙස් මාධ්‍ය... Read more
World වෙඩි වැදුණු ඉම්රාන් ඛාන්ට සැත්කමක් – පුද්ගලයෙකු මරුට, තවත් 5කට තුවාල…Admin4 November 20224 November 2022 by Admin4 November 20224 November 20220 පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා කරයි. වෙඩි... Read more
World පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි තබයිAdmin3 November 20223 November 2022 by Admin3 November 20223 November 20220 පාකිස්තානයේ රැළියක් අතරතුර සිදුවූ වෙඩිතැබීමකින් ඉම්රාන් ඛාන් තුවාල ලබා තිබේ. මේ පිළිබද වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න…... Read more
World කීර්ති නාමයට හානි වූ හිටපු අගමැතිවරයෙක් බිලියන 10 වන්දියක් ඉල්ලයිAdmin3 November 20223 November 2022 by Admin3 November 20223 November 20220 පාකිස්තානයේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස් සිකන්දර් සුල්තාන් රාජාට එරෙහිව පාකිස්තාන රුපියල් බිලියන 10 වන්දියක් ඉල්ලා නඩු පවරන බව එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන් පවසයි. ජන රැලියක්... Read more
World උතුරු කොරියාව අධි බලැති මිසයිල 17ක් එකවර අත්හදා බලයිAdmin2 November 20222 November 2022 by Admin2 November 20222 November 20220 උතුරු කොරියාව අධි බලැති මිසයිල 17 එකවර අත්හදා බලා ඇති අතර ඉන් එක් මිසයිලයක් දකුණු කොරියාවේ වෙරළට කිලෝ මීටර 60 කටත් වඩා අඩු දුරකින් පතිත... Read more
World පෘථිවියේ ගැටෙන්න යන යෝධ ග්රහකයක් ගැන තාරකා විද්‍යාඥයින්ගෙන් අනාවරණයක්Admin2 November 20222 November 2022 by Admin2 November 20222 November 20220 අනාගතයේ දිනක පෘථිවියේ ඝට්ටනය වීමට ඉඩ ඇති බවට සැලකෙන යෝධ ග්රහකයක් හඳුනා ගැනීමට තාරකා විද්‍යාඥයින් සමත්ව තිබේ. 2022 ඒ.පී.7 යනුවෙන් නම් කළ කිලෝ මීටර් 1.5... Read more
World පුජකයන් සහ කන්‍යා සොහොයුරියන් අසභ්‍ය දර්ශන නරඹනවා. යක්ෂයා එතනින් ඇතුල් වෙනවා. – පාප් තුමාගෙන් හෙළිදරව්වක්.colombotoday31 October 2022 by colombotoday31 October 20220 අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශන නැරඹීමේ අන්තරාය පිළිබඳව ෆ්‍රැන්සිස් පාප් තුමා පූජකවරුන්ට සහ කන්‍යා සොහොයුරියන්ට අනතුරු අඟවා ඇති අතර එය “පූජක හදවත දුර්වල කරයි” යනුවෙන් ඔහු... Read more
කියෙව් අගනුවර සෘජුවම ඉලක්ක කරමින් යළිත් පිපිරීම්colombotoday17 October 2022 by colombotoday17 October 20220 යුක්රේනයේ කියෙව් අගනුවර ගුවන් ප්‍රහාර සයිරන් නාද වීමෙන් පසු අවම වශයෙන් පිපිරීම් තුනක්වත් ඇසී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන් එක් පිපිරීම් හඬක් නගර... Read more
යාත්‍රාවක් පෙරලී ළමුන් 8ක් ජිවිතක්ෂයටcolombotoday14 October 2022 by colombotoday14 October 20220 කාම්බෝජයේ යාත්‍රාවක් පෙරලී සිදු වූ අනතුරකින් ළමයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. තවත් 3 දෙනෙකු අතුරුදන් බව විදෙස් වාර්තා සඳහන් කළේය. මෙකොන්ග් ගංගාව හරහා ඉංග්‍රීසි... Read more