කුඩු ටොන් 2ක් සමග සෞදි රජ කුමරා අත්අඩංගුවටcolombotoday27 October 2015 by colombotoday27 October 20150 සෞදියේ රජ කුමරකු ඇතුළු සිව්දෙනෙක් මත් ද්‍රව්‍ය ටොන් දෙකක් සමග ලෙබනනයේ බීරූට් හිදී අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් ප්රවෘත්ති සේවා කියයි. කොකේන් හා කැප්ටගෝන් නමැති මත්ද්‍රව්‍ය ඒවායේ... Read more
දහස් ගණනින් අනවසර සංක්‍රමණිකයන් යුරෝපයට – ගුවනේ සිට ගත් වීඩියෝවcolombotoday26 October 2015 by colombotoday26 October 20150 ... Read more
සෞදි අරාබිය 2020දී බංකලොත් වෙනවා – IMFcolombotoday26 October 2015 by colombotoday26 October 20150 අරාබිකරයේ පෝසත්ම රාජ්‍යය වන සෞදි අරාබිය තවත් අවුරුදු පහකින් අවදානම් සහගත තත්වයකට පත්වන බවට IMF අනතුරු අගවනවා. මෙයට ප්‍රධානතම හේතුව තෙල් නිෂ්පාදනයේ පසුබෑමයි. IMF ඉදිරිපත්... Read more
ජනපති ඝාතන තැතට සැකපිට මාලදිවයින් උප ජනාධිපති අත්අඩංගුවටcolombotoday24 October 2015 by colombotoday24 October 20150 පසුගිය දිනක සිදු වූ මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යාමින් ගමන් කරමින් සිටි බව කියන අධිවේගී යාත්‍රාවේ පිපිරීම සම්බන්ධයැයි සැකපිට මාලදිවයිනේ උප ජනාධිපති අහමඩ් අබීඩ් අත්අඩංගුවට ගෙන... Read more
වසර 30කට පසු ප්‍රංශයේ දරුණුතම බස් අනතුරින් 43ක් මරුට – Videocolombotoday24 October 2015 by colombotoday24 October 20150 බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් 43 දෙනකු මියගොස් තවත් 8 දෙනකු බරපතල තුවාල ලබා තිබෙනවා. මෙම අනතුර සිදුවී තිබෙන්නේ ප්‍රංශයේ southwestern ප්‍රදේශයේදීය. වසර 30කට... Read more
BREAKING : ස්වීඩනයේ පාසලක පිහි ඇනුමකින් කිහිප දෙනෙකුට බරපතලයිcolombotoday22 October 2015 by colombotoday22 October 20150 ස්වීඩනයේ Trollhättan ප්‍රදේශයේ පාසලක් තුල අද සිදුවුණු පිහියකින් හෝ කඩුවකින් එල්ලකරන ලද මාරාන්තික ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් කිහිපදෙනෙකුට තුවාල සිදුවී තිබෙනවා. එම සිද්දියට අදාලව විදෙස් මාධ්‍ය... Read more
ඇමරිකානු විරෝදී, උතුරු කොරියාවේ යුද ශක්තිය ලෝකෙටම පෙන්නයි – නවීන මිසයිලත් ඒ අතරcolombotoday21 October 2015 by colombotoday21 October 20150 පසුගියදා පැවති උත්සවයකදී, උතුරු කොරියාවේ නිෂ්පාදිත නවීන මිසයිල සමගින් තම යුද ශක්තිය ඔවුන් ලෝකයට පෙන්වා සිටියා.... Read more
පාසල් සහ දේවස්ථානවලින් සොරාගන ISIS ත්‍රස්තයන්ට මුදල් යැවූ පිරිසක් ජර්මනියෙන් හසුවේ.colombotoday21 October 2015 by colombotoday21 October 20150 ISIS ත්‍රස්තයන් සදහා මුදල් සපයා ගැනීම සදහා,පාසල් සහ දේවස්ථානවලට කඩා පැන මුදල් සහ භාණ්ඩ සොරා ගත් පිරිසක් ජර්මනි ආරක්ෂක අංශ කොටු කරගන තිබෙනවා. යුරෝ 19000... Read more
පරිහානියේ පරතෙරටම යන එංගලන්ත තරුණ පරපුර ( Photos )colombotoday20 October 2015 by colombotoday20 October 20150 ශ්‍රී ලංකාව තුල සමාජශාලා සංස්කෘතිය සීග්‍රයෙන් පැතිර යන මොහොතක, එහි අරම්බක රාජ්‍යයක් වන එංගලන්තය තුල එයට විරුද්ධව මතවාද ගොඩ නැගෙමින් පවතිනවා. ඊට ප්‍රධානම හේතුව නව... Read more
92 දී රියදුරු බලපත්‍රය ගන්න ගිය ආච්චිcolombotoday20 October 2015 by colombotoday20 October 20150 වයස අවුරුදු 92 දී රියදුරු බලපත්‍රය ලබා ගැනීමට ගිය කාන්තාවක් පිලිබදව එංගලන්තයෙන් වාර්තා වෙනවා. එහි වීඩියෝව පහතින් [mom_video type=”youtube” id=”MPYERGQeuY8″]... Read more