World ජෝ බයිඩන් ඊශ්‍රායල-හමාස් ගැටුමේ විරාමයක් ඉල්ලයිAdmin2 November 20232 November 2023 by Admin2 November 20232 November 20230 එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මිනියාපොලිස් හි පැවති මැතිවරණ ප්‍රචාරක දේශනයකදී ඊශ්‍රායල-හමාස් ගැටුමේ විරාමයක් ඉල්ලා තිබේ. 200ක පමණ පිරිසකට කතා කරමින් සිටියදී කාන්තාවක් ජනාධිපතිවරයාට බාධා... Read more
World ඉන්දුනීසියාවේ භූ කම්පනයක්Admin2 November 20232 November 2023 by Admin2 November 20232 November 20230 ඉන්දුනීසියාවේ තිමෝර් දිවයිනේ අද (02) පාන්දර රික්ටර් මාපකයේ 6.1ක් පමණ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇතැයි වාර්තා වෙයි. ඒ හේතුවෙන් ගොඩනැගිලි සහ නිවාස කිහිපයකට සුළු හානි... Read more
World ඊශ්‍රායලයට වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලීම්Admin1 November 20231 November 2023 by Admin1 November 20231 November 20230 ඊශ්‍රායල බලධාරීන්ට සහ එරට හමුදාවට එරෙහි වරෙන්තු නිකුත් කරන්නැයි පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලා ඇති බව විදෙස් මාද්‍ය පවසයි.... Read more
World හමාස් – ඊශ්‍රායල ගැටුම් මැද ඉන්ධන මිලේ ලොකු වෙනසක්Admin31 October 202331 October 2023 by Admin31 October 202331 October 20230 හමාස් – ඊශ්‍රායල ගැටුම් නොනවත්වා සිදු වෙද්දී බොර තෙල් මිල සම්බන්ධයෙන් ද ඇත්තේ අවිනිශ්චිත බවකි. ලෝක ආර්ථිකයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් මතුවන අවිනිශ්චිත බව නිසා බොර තෙල්... Read more
World බංග්ලාදේශ විපක්ෂ නායක මිර්සා ෆකුරුල් අත්අඩංගුවටAdmin30 October 202330 October 2023 by Admin30 October 202330 October 20230 බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන, බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායක මිර්සා ෆකුරුල් ඉස්ලාම් අලම්ගීර් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමත් සමඟ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනාට එරෙහි... Read more
World සොසේජස් හදන්න ගෙන ගිය බළලුන් 1,000ක් බේරා ගනීAdmin27 October 202327 October 2023 by Admin27 October 202327 October 20230 මසට අලෙවි කිරීමට ගෙනගිය බළලුන් 1000කට වැඩි ප්‍රමාණයක් චීනයේ පොලිසිය විසින් බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සත්ත්ව සුභසාධන ක්‍රියාකාරීන්ගේ ඔත්තුවක් මත ක්‍රියාත්මක වූ... Read more
World ගාසා සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටි 55ක් මිය ගිහින්Admin27 October 202327 October 2023 by Admin27 October 202327 October 20230 ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් දෙසිය විසි දෙදෙනාගෙන් 55 දෙනකු මේ වනවිට මියගොස් ඇතැයි හමාස් සංවිධානය පවසයි. හමාස් සංවිධානය වැඩි දුරටත් පවසා... Read more
World ඉන්දීය ජාතික හිටපු නාවික නිලධාරීන් අට දෙනෙකුට මරණ දණ්ඩනයAdmin27 October 202327 October 2023 by Admin27 October 202327 October 20230 ඉන්දියානු ජාතිකයින් අට දෙනෙක්ට කටාර් රාජ්‍යයේ අධිකරණයක් විසින් මරණ දණ්ඩනය ලබාදී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. එම අට දෙනා හිටපු නාවික නිලධාරීන් වන අතර ඔවුන්ට... Read more
World චීනයේ හිටපු අගමැති Li Keqiang මිය යයිAdmin27 October 202327 October 2023 by Admin27 October 202327 October 20230 චීනයේ හිටපු අගමැති Li Keqiang මියගොස් තිබේ. පසුගිය වසරේ විශ්‍රාම යන තෙක් පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ දෙවැනි බලවත්ම පුද්ගලයා වූ Li Keqiang මියයන විට ඔහු... Read more
World ගාසා ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් – නෙතන්යාහු කියයිAdmin26 October 202326 October 2023 by Admin26 October 202326 October 20230 ගාසා තීරයේ ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් වන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අනතුරු අඟවා තිබේ. කෙසේ වෙතත් ගොඩබිම් ආක්‍රමණය සිදුකරන්නේ, කුමන අවස්ථාවකදී ද යන්න සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා... Read more